Monday, March 25, 2019

30. මාළුවා සහ ජිරාෆ්


දැකල තියෙනවද ඔයාල - අතින් හදපු මාළු බබෙක්
දැක නැති අය බලාගන්න - මේ ඉන්නේ එහෙම කෙනෙක්

අතක් තිව්වා - වටේ ඇන්දා
පුංචි ඇසක් ගෙන ඇලෙව්වා
ඇඟිලිවලින් පාට තිව්වා
යටට කෝටුවක් ඇලෙව්වා

නිලුයි රතුයි පොඩි පැටියෙක් මාත් ඔන්න හැදුව ඉතින්
අතින් අරන් උඩින් යටින් පීනවන්න හැකිය හොඳින්.



© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්