Monday, March 25, 2019

23. පළතුරු




පලතුරු කෑවම ලස්සන වෙනවා
හැමදාමත් මට අම්ම කියනවා
ලස්සන වෙන්නට හිතාන ලොකුවට
මමත් ඉතින් දෙන ඔක්කොම කනවා

අලිගැට පේරයි කොමඩුයි කෙසෙලුයි
දොඩම් රසයි ස්ට්‍රෝබෙරි ඇඹුලයි
තිත්තයි කියලා කිව්වට නරියා
රස මිදි කන්නට මම නම් ආසයි.

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්