Monday, March 25, 2019

21. තාර පවුල




තාත්තටත් වැඩිය උසයි
එකට මගෙ හිත සතුටුයි
ආඩම්බර තාර පැටියා
හිස වන වන එහෙම කියයි

අම්ම ගෙදර කෑම හදයි
පුතයි තාත්තයි පීනයි
සෙල්ලමින්ම ඉන්නෙ නැතුව
අම්ම ගැනත් සිතනු හොඳයි

හදිස්සියෙන් වාගෙ දුවයි
එහෙන් මෙහෙන් පාට උලයි
චිත්‍රෙ නොඇන්දත් හරියට
පැංචි හරිම කලාබරයි

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්