Monday, March 25, 2019

22. නැව සහ අත් වැඩ


ඈත පෙනේ වාගෙ තිතක්
අන්න යනවා මුහුදෙ නැවක්
කෑලි කපා කොළ අලවා
හැදුවේ මේක පුංචි අතක්






© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්