Saturday, January 7, 2023

124. මෙන්න මගේ පූසි






මෙන්න මගේ පූසී - හරිම රුවයි පූසී
පුළුන් ගොඩයි පූසී - පූසීගෙ නම රෝසී ...

රෝසි කන්නෙ දෝසී - දෝසි හැදුවෙ ඩේසී
හදන්න හරි ලේසී - රෝසිට අද වාසී ...

අපිට එපා දෝසී - ඕනෑ මාළු දීසී 
වටේ නටයි ඩේසී - පූසි පැටව් සීසී ...

මාළු ගන්න කාසී - ඩේසිට නෑ වාසී
රෝසි එක්ක දෝසී - කන්න එන්න සීසී ...

 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්