Wednesday, April 17, 2019

46. සුභ නව වසරක්


ඉර මාමා මීන රැසෙන් මේෂ රැසට වඩිනවාලු
තවත් අලුත් අවුරුද්දක් හෙට දිහාට ලබනවාලු
කැවුම් කොකිස් මුං අතිරස අන්න තෙලේ බැදෙනවාලු
ඒ සතුටට බබෙක් ඉතින් සුබ පැතුමක් හදනවාලු

© සිත්තර පැංචි 



4 comments:

  1. Replies
    1. සම්පත් දායකයා චූටි බබෙක් තමයි.

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීටත් සුබ නව වසරක් වේවා!

      Delete

අලුත් සිතුවම්

136. සූකිරි දත්