Thursday, April 11, 2019

34. ගොවි රාළ


උදැල්ල ගෙන මම - කුඹුරට යනවා
කුඹුර කොටාලා - වී වපුරනවා
ගොවි රාලයි දැන් - මට කියනා නම
ගොවි රාලයි දැන් - මට කියනා නම

අමුඩය දාලා පැත්තක
කලිසන් කමිසය ඇඳ ඇත
මොඩ් ගොයියෙකි මේ ඉන්නේ
වත්මන් කාලෙට ගැළපෙන.




© සිත්තර පැංචි.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්