Wednesday, April 17, 2019

43. සුරංගනා ලෝකේ


සුරංගනාවියක් වෙලා ඉස්සර මං එහෙ හිටියේ
ඒ ඉඳලා අහම්බෙකින් වාගෙලු මං මෙහෙ ආවේ
දැක්කට පසු මාව හරිම සතුටකි අම්මට ආවේ
ඒ නිසාලු දෙව්ලින්දී කියල මෙමට නම තීවේ

හිටපු ගමන් තාමත් මට එහෙ විස්තර මතක් වෙනව
පියඹලා එහෙ ආපහු යන්නට මං ආස වෙනව
ඒ උනාට පවුනෙ අම්ම එවිටම මට මතක් වෙනව
මේ වගෙ චිත්‍රයක් ඇඳලා ඒකෙන් මං ශේප් වෙනව



© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්