සිත්තර පැංචි
Thursday, April 11, 2019
38. සුරංගනාවියො ඇවිදින්
සුරංගනාවියො ඇවිදින්
කතා කරති තටු සලමින්
එන්න යන්න අපෙ ලෝකෙට
සුළගේ දැවටී නටන්න
ඒ වුනාට මා ඉපදුනු
මේ ලස්සන රට
දාල යන්න හිතට හරිම
දුකයි අනේ මට.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අලුත් සිතුවම්
148. සොයුරු පෙම
No comments:
Post a Comment